HYMN
සැම දිනකදී වෙන්නොවී අන්තිම දක්වා
Sama Dhinakadhee Vennovee Anthima Dhakvaa
සැම දිනකදී වෙන්නොවී අන්තිම දක්වා
මගේ දෙවිඳුනි ඔබ සැමදාම මඟ පෙන්වනවා //
මා ඔබට පෙම්කරමි මාගේ පණට වඩා
නමදින්නෙමි ඔබව සැබෑ හදවතින්
මගෙ මව්පියන් මිතුරන්ද අතහැරියත්
දිවිහිමියෙන් ප්‍රේමකළ මිනිසුන්ද අතහැරියත්
ඔබ මාගේ යැයි මා හට කියමින්
හඬ ගැසුවා මාගේ නමින්
මෙතරම් දුර මා ගෙන ආවේ
ඔබේ නාමේ මහිමය උදෙසයි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →