← Back to all songs
HYMN

සැම බල පරදා රජවරු පරදා(Above All

Sama Bala Paradhaa Rajavaru Paradhaa

සැම බල පරදා, රජවරු පරදා

මුළු ලොවට වඩා, ඔබේ මහිමය මා දුටුවා

ඔබේ අභිමුඛයේ, මුළු ලෝකය දණ නැමුවා

ඔබේ මහිමය, මුළු ලොවටත් පෙර තිබුණා

සිහසුන් හමුවේ, රජ දහන් තුළේ

ඔබගේ ප්‍රේමේ, සැමදේ පලවා හැරියේ

ලෝකේ සම්පත් සැමදේ මට ලැබුණත්

යේසුනි ඔබ මට සැමට වඩා බලවත්

කුරුසේ දරා, ඔබ සිිටියා ඒ දිනේ

ඔබ මා නිසා, දිවි පිදුවා කුරුසියේ

පියුමක් සේ අප වෙනුවෙන් පූජා වුනා

සුර ලොව හැරදා, මා ගැන සිතුවේ

සැමට වඩා //

Above all powers

Above all kings

Above all nature and all created things

Above all wisdom and all the ways of man

You were here before the world began

Above all kingdoms

Above all thrones

Above all wonders the world has ever known

Above all wealth and treasures of the earth

There's no way to measure what You're worth

Chorus:

Crucified

Laid behind the stone

You lived to die

Rejected and alone

Like a rose trampled on the ground

You took the fall

And thought of me

Above all

Above all powers…

Above all kingdoms…

Crucified…

Crucified…

Like a rose trampled on the ground

You took the fall

And thought of me

Above all

Words and Music by Lenny LeBlanc and Paul Baloche 1995 Integrity’s Hosanna! Music / ASCAP / LenSongs Publishing / ASCAP

Later sung by Michael W. Smith

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →