← Back to all songs
HYMN

සගලොව වැඩ වසනා අපගේ පියාණෙනි

Sagalova Vada Vasanaa Apagea Piyaaneni

සගලොව වැඩ වසනා අපගේ පියාණෙනි //

ගෞරව වේවා නමට ඔබේ

පැමිණේවා මෙහි රජය ඔබේ

කැමැත්ත ඉටුවේවා සගමෙන් මෙහි වේවා //

අද අප භෝජන දුන මැනව

අප කමා කළ ලෙසට කළ මැනව //

නපුරාගෙන් අප මුදාගෙන //

රැකවල් කළ මැනව //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →