← Back to all songs
HYMN #B072

සැදැත් සැම එව් දැන්

Sadhath Sama Ev Dhan O Come All Ye Faithful

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

සැදැත් සැම එව් දැන්

සොම්නසින් ජයෙන් යුත්

බෙත්ලෙහෙමට විත් බලව් දැන්

දෙව් දූතුන් ගේ දෙව්

ඒ පුරේ උපන් බැව්

ඇවිත් හිමි වඳිව් දැන් - ///

ක්‍රිස්තුස් දෙව්

දේවාති දේව සව්කල් ආලෝකව

මව් කුසය සුළු නොකොට

පියාණන් පුත් වූ

මැවුම් නොලද්දාවූ

ඇවිත් හිමි වඳිව් දැන් - ///

ක්‍රිස්තුස් දෙව්

දූත සෙන් ගී දෙව්

සන්තොසින් ගී දෙව් දැන්

ගී රැව් නඟව් සගයේ සේනා

ගී දෙව් තෙදැත්තන්

රජුට උසස් තැන්

ඇවිත් හිමි වඳිව් දැන් - ///

ක්‍රිස්තුස් දෙව්

යේසුස්ට සෙත් වේ

උපන් අද ලොවේ

ක්‍රිස්තුස්නි වේ ඔබට තේජස්

පියාණන් බස

ගත්තේ මිනිස් වෙස

ඇවිත් හිමි වඳිව් දැන් - ///

ක්‍රිස්තුස් දෙව්

සැදැත් සැම එව් දැන් - සි. ඩබ්ලිව් ද සිල්වා ඉංග්‍රීසි ගීතිකාව සිංහළට පරිවර්ථන කරන ලදි.

O Come All Ye Faithful

Joyful and triumphant,

O come ye, O come ye to Bethlehem.

Come and behold Him,

Born the King of Angels;

O come, let us adore Him,

O come, let us adore Him,

O come, let us adore Him,

Christ the Lord.

O Sing, choirs of angels,

Sing in exultation,

Sing all that hear in heaven God's holy word.

Give to our Father glory in the Highest;

O come, let us adore Him,

O come, let us adore Him,

O come, let us adore Him,

Christ the Lord.

All Hail! Lord, we greet Thee,

Born this happy morning,

O Jesus! for evermore be Thy name adored.

Word of the Father, now in flesh appearing;

O come, let us adore Him,

O come, let us adore Him,

O come, let us adore Him,

Christ the Lord.

The text to the Carol O Come All Ye Faithful was originally written in Latin (Adeste Fideles) and was intended to be a hymn, it is attributed to John Wade, an Englishman. The music to O Come All Ye Faithful was composed by fellow Englishman John Reading in the early 1700s. The tune was first published in a collection known as "Cantus Diversi" in 1751. In 1841 Rev. Frederick Oakley is reputed to have worked on the familiar translation of O Come All Ye Faithful which replaced the older Latin lyrics "Adeste Fideles".

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →