HYMN #B315
සදාකාල මා නිවසේ
Sadhaakaala Maa Nivasea
සදාකාල මා නිවසේ
යේසු රජු වෙසේ
දීප්තියිමයි එහි මහිමේ
රුවින් යුත් ඒ දේසේ
දෙව් මහිමේ නිමල සේනා
සෙවනේ සිටිත් ලැබ මිදීමා
දෙව් මැදුරේ කරති සේවේ
සුසුදෝ ප්‍රීති වේවි
පෙනේ දැන් අඳුරක් ලෙසේ
ඒ ලොවේ සෑම දේ
ඒ මූණ වැස්ම පහවේ
පැහැපත් සේ දිස්වේ
ආ! මොන සම්පත් තේජසේ
ආසිරි ලත් දේසේ
ජීවනයේ ගස පෙනේ
පූර්ණ වූ නැණ දේ
දෙව් පියාණන් රාජ්‍යයේ
සුදනන් උරුමේ
ශුද්ධකම අණම වේ
පූර්ණවුන් අතරේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →