← Back to all songs
HYMN

සෑම ගෞරවේ, සෑම බලය

Saama Gauravea

සෑම ගෞරවේ

සෑම බලය

සෑම මහිමේ

ඔබට වේ //

ශුද්ධ පියාණනි, ඔබ නමදිමි

උතුම් වූ යේසුනි ගැලවුම්කරු

ශුද්ධ පියාණනි බලාසිටිම් - //

ඔබ ගින්න - ///

ස්වාමිනි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →