HYMN
රැස්වෙමු ස්වාමි අභිමුඛයේ
Rasvemu Svaami Abhimukhayea
රැස්වෙමු ස්වාමි අභිමුඛයේ //
රැස්වෙමු සැම දින ස්වාමින් අභිමුඛයේ
රැස්වෙමු ස්වාමි අභිමුඛයේ
ගී කියමු අපි ස්වාමිට සැමා //
ගී කියමු අපි සැම දින ස්වාමිට සැමා
ගී කියමු අපි ස්වාමිට සැමා
ප්‍රශංසා කරමු ස්වාමින්ටා //
ප්‍රශංසා කරමු සැම දින ස්වාමින්ටා
ප්‍රශංසා කරමු ස්වාමින්ටා
කන්නලව් කරමු ස්වාමින්ටා //
කන්නලව් කරමු සැම දින ස්වාමින්ටා
කන්නලව් කරමු ස්වාමින්ටා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →