HYMN #B344
රන් දොරින් ඇතුල් වෙලා
Ran Dhorin Athul Velaa
රන් දොරින් ඇතුල් වෙලා
රන් විමන් තුළේ
මම් කිකල් වසන්නෙමි
දෙවි පියා ළඟේ
රන් කිරුල් හිසේ දරා
රන් අසුන් අරා
රන් වීණා නදින් පසස්
දෙව් දුතුන් කැලා
ක්‍රිස්තු මා සමිඳුගේ
ඒ ඇලෙන් ගැලූ
සුද්ද ලේ ගඟේ ගිලී
සුද්ද සුද්ද වී
රන් තරු ලෙසින් දිලෙයි
වන්නේ ඇයි පමා
යෝර්දාන් ගං එතරෙදී
යේසුස් සම්භ වෙයි
ප්‍රීති ප්‍රීති ඒ රටේ
කානාන් දේශයේ
නෑ දුකක් එහි කිසිත්
යන්න ලෑස්ති වන්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →