← Back to all songs
HYMN

රජුන්ගේ රජවූ හෝසන්නා ඔසවමි

Rajungea Rajavoo Hoesannaa Osavami

රජුන්ගේ රජවූ හෝසන්නා ඔසවමි

මුළු හදවතින් මුළු ශක්තියෙන්

මුළු බුද්ධියෙන් ඔසවමි

යේසුස් ////

උසස් තැන්හි වැඩ වසයි

සැම කල්හිි රජ කරයි

දිව්‍ය බලෙන් මා සුව කරයි යේසු

යේසුස් ////

උස්වූ උසස්වූ මාගේ රජුන්

ගෞරව ලබන්ට වටිත් //

සැම කල්හි මා ගෙන යන්නේ

යේසුස් ///

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →