HYMN
රජුන්ගේ රජතුමා, ස්වාමින්ගේ ස්වාමිතුමා, නමදිමු
Rajungea Rajathumaa Svaamingea Svaamithumaa Namadhimu
රජුන්ගේ රජතුමා, ස්වාමින්ගේ ස්වාමිතුමා
උතුම් වූ, උසස් වූ
මැවිල්ලේ කතුතුමා, සියල්ලේ අධිපතියා
බලවත් වූ, සුවිශුද්ධ වූ
මිහිතලයේ ඔබ හා සමාන වෙන කවුරුත් නෑ
මුළු විශ්වයේ ඔබට සමවූ කිසිවෙක් නෑ
මිහිතලයේ ඔබ හා සමාන වෙන කවුරුත් නෑ
මුළු විශ්වයේ ඔබට සමවූ කිසිවෙක් නෑ...
නමදිමු... නමදිමු... නමදිමු... නමදිමු...
ඔබ අතිශයින්, උසස් වන සේක
බොහෝ සේ අලංකාරය
සියළු මහිමයෙන්, පූර්ණය
සර්වබලදාරියා
සියළුම දණ නමව්, ස්වර්ගයනි ගීත ගයව්
අප රජතුමන් නම ඔසවමින්
සදා නමදිමු දෙවිඳුන්
එල්ෂඩායි... එලෝහීම්... එල්ෂඩායි... එලෝහීම්...
නමදිමු... ඔසවමු... නමදිමු... ඔසවමු...
නමදිමු... ඔසවමු......
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →