HYMN #B333
රාජාති රජු සේ එයි මා රජා
Raajaathi Raju Sea Ei Maa Rajaa
රාජාති රජු සේ එයි මා රජා
රාජාති රජු සේ එයි //
හාලේලූයියා ///
හොරණෑ හඬයි දෙව්දූතුන් සේනාවයි
වළාපටලයයි ගෞරවනීයයි //
භීත නොවව් සිත් දිරි ගන්වව්
රජුන් සමඟ යන්නට සැරසෙව්
නින්දා ලැබූ සත් සියල්ලෝ
එදිනේදී සමිඳුන් දකියි
ඉහළ බලන් ඊමට සැරසෙව්
දෙව් වචනය තුළ ගොඩනැඟෙමු
සදාකල් යේසුස් හා ඉන්ට
ඇදහිල්ලෙන් ස්ථිර වෙමු
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →