HYMN
රෑ තරු බබළනවා (රැව් පිළි රැව් දෙනවා
රෑ තරු බබළනවා
මල් පිපිලා වාගේ
එළියෙන් නැහැවෙනවා
මල් වැහැලා වාගේ
රැව් පිළි රැව් දෙනවා
ගීත නාද වාගේ...//
බිළිඳෙකු හිනැහෙනවා
මුහුදක රැළි වාගේ
සීත සුළං එනවා
උයනක සිරි වාගේ
ගොපළුන් දුර එනවා
පැණි බඹරුන් වාගේ
බිළිඳෙකු හිනැහෙනවා
පොපියන කුසුම් වගේ
තුරුලක පෙරැලෙනවා
හිම මත හිම වාගේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →