HYMN
පුරවන්න, පුරවන්න, පුරවන්න මා සමිදේ
Puravanna Puravanna Puravanna Maa Samidhea
පුරවන්න.. පුරවන්න..
පුරවන්න මා සමිදේ ... //
ඔබේ ආත්මයෙන් - ආලේපයෙන්
පුරවන්න මා සමිදේ ... //
ආශාවෙන් හා පිපාසයෙන්
ඔබ පාමුල සැමදා සිටගන්නෙමි .. //
ඔබේ ආත්මයෙන් - ආලේපයෙන්
පුරවන්න මා සමිදේ ... //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →