← Back to all songs
HYMN

පුරවන්න මා, ශුද්ධාත්මෙනි

Puravanna Maa Shudhdhaathmeni

ශුද්ධාත්මයාණන් · Holy Spirit

පුරවන්න මා, ශුද්ධාත්මෙනි

මුද්‍රා කරන්න මා //

පුරවන්න මා...

යේසුනි ඔබ ප්‍රේමේ

මා මුදවා ගත්තේ //

පව් සෝදලා, මා පුරවලා

දෙවිඳුන්ගේ ආත්මේ බලෙන්

පුරවන්න මා, ශුද්ධාත්මෙනි

මුද්‍රා කරන්න මා

පුරවන්න මා...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →