HYMN
පුරවන් මාව ශුද්ධාත්මෙනි
Puravan Maava Shudhdhaathmeni
පුරවන් මාව ශුද්ධාත්මෙනි - ///
පුරවන් ශුද්ධාත්මෙනි...
දල්වන් මාව ශුද්ධාත්මෙනි - ///
දල්වන් ශුද්ධාත්මෙනි...
සැම හිස්කමක් හදේ
පුරලන්න මා සමිඳේ
අවුලා ඔබෙ ගින්න, පුබුදා ඔබෙ ආත්මෙන්
ගෙනයන්...න ආත්මෙනි
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →