HYMN #B352
පුදුමයි මෙම බලය පුදුමයි
Pudhumai Mema Balaya Pudhumai
පුදුමයි මෙම බලය පුදුමයි
කල්වරියෙන් ගලා එනා
සැම රෝගීන් සුවකරනා මේ
යෙහෝවා නුඹ කැඳවනා
බලයෙන්ම පිරිලා මෙදැන්
අප ඉදිරියේ සිටිනේ
යේසුතුම් ප්‍රේමයෙන්
රෝගීහු සුවකරනේ
සුවදෙන බලවත් හස්තේ
එකවාගෙමය බලයේ
සැනින සුවදෙන්නේ
අදහා එනු මෙදිනේ
සුවදෙන ගඟ ගලායයි
උතුරා ඒ නව ජීවනේ
ලැබගන් දිව්‍ය සුවේ
පීනලා මෙම නදියේ
ප්‍රමාදය කිමද? අහෝ
අනුමාන නොවෙන් මෙදිනේ
සුවදේ දිව්‍ය වෙදුන්
ප්‍රේමෙන නුඹ සනසා
යේසුගේම වචනයෙහි
ලියා ඇත සුවේ ගැන මේ
මා කළ දේට වඩා
මහත් දේ නුඹ කරාවී
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →