← Back to all songs
HYMN

පුදුම වූ අනුග්‍රහය මා මෙන් පවිටුන් මිදූ(Amazing Grace My Chains Are Gone

Pudhuma Voo Anugrahaya Maa Men Pavitun Midhoo

පුදුම වූ අනුග්‍රහය

මා මෙන් පවිටුන් මිදූ

කලෙක මං මුලා වී සිටියේ

අන්ධ වූ මා හට දැන් පෙනේ

දම්වැල් බිඳ දා, නිදහස ලැබුනේ

දෙවිඳු ගැලවුම්කරු මා මිදෙව්වේ

ජල දහරක් සේ, කරුණාව පිරේ

සීමාවක් නෑ, පුදුමයි ප්‍රේමේ

දෙවිඳුන් යහපත් දේ දෙන්නේ

ඔබෙ වදන් මා රැකවරනයයි

ඔබ වේ මාගේ පලිහත් කොටසත්

දිවිය පවතින තුරා

දම්වැල් බිඳ දා, නිදහස ලැබුනේ

දෙවිඳු ගැලවුම්කරු මා මිදෙව්වේ

ජල දහරක් සේ, කරුණාව පිරේ

සීමාවක් නෑ, පුදුමයි ප්‍රේමේ

පොලොව හිම මෙන් දියවීලා යයි

හිරුද එලිය නොදෙයි

එනමුත් මේ මා ගැලවූ දෙවිඳුන්

සදාකල් මාගේමයි

සදාකල් මාගේමයි...

Amazing Grace! How sweet the sound

That saved a wretch like me!

I once was lost, but now am found

Was blind, but now I see.

'Twas Grace that taught my heart to fear,

And Grace my fears relieved.

How precious did that Grace appear

The hour I first believed.

Chorus:

My chains are gone

I've been set free

My God, my Savior has ransomed me

And like a flood His mercy reigns

Unending love, amazing grace

The Lord has promised good to me.

His Word my hope secures.

He will my shield and portion be

As long as life endures.

My chains are gone x 2...

The earth shall soon dissolve like snow

The sun forbear to shine

But God, Who called me here below,

Will be forever mine.

Will be forever mine.

You are forever mine.

Chris Tomlin

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →