← Back to all songs
HYMN

අපි තුති පූජා ගෙනෙමින් දෙව් මැදුරට යමු

Api Thuthi Poojaa Genemin Dhev Madhurata Yamu

අපි තුති පූජා ගෙනෙමින්

දෙව් මැදුරට යමු තුටිනා //

දෙවිඳුන් හට එය පුදලා

පැසසුම් ජය ගී නගලා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →