HYMN
ආමෙන් ආමෙන් ආමෙන්
Aamen Aamen Aamen
ආමෙන් ආමෙන්
ආමෙන් ආමෙන්
ආමෙන්
මහිමය දෙමු එතුම් රජ නිසා
පසමු අපි ගැලවීම දුන් නිසා //
ප්‍රශංසාවද තේජසද සදාකලෙට
අපේ දෙවිඳුන්ට //
ආමෙන් ආමෙන්...
ප්‍රඥාවද සත්‍යද සදාකාලෙට
අපේ දෙවිඳුන්ට //
ආමෙන් ආමෙන්...
ගෞරවයද බලයද සදාකාලෙට
අපේ දෙවිඳුන්ට //
ආමෙන් ආමෙන්...
මහිමයද පරාක්‍රමයද සදාකාලෙට
අපේ දෙවිඳුන්ට //
ආමෙන් ආමෙන්...
(එළිදරව් 7:12)
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →