← Back to all songs
HYMN

ප්‍රීතිය ප්‍රීතිය ප්‍රීතිය වේ

Preethiya Preethiya Preethiya Vea

ප්‍රීතිය ප්‍රීතිය ප්‍රීතිය වේ

ස්වර්ගික ප්‍රීතිය වේ...

ප්‍රීතිය ප්‍රීතිය ප්‍රීතිය වේ

දෙව් අභියස ප්‍රීතිය වේ

දෙවිඳුන් මා සමඟින් සිටින නිසා

මා කැළඹෙන්නේ නෑ...

දෑත් ඔසවමින් නමදින විට

එතුම් ජය දෙයි

ජය ගෙන දෙයි

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →