HYMN #B161
ප්‍රීතිවෙමු අපි ඒ නිසා
Preethivemu Api Ea Nisaa
ප්‍රීතිවෙමු අපි ඒ නිසා
දෙව් වචනය සැබෑ නිසා
යේසුතුම අප හිමි නිසා
ප්‍රීතිවෙමු සැමා
ස්වාමිතුම ඔබ නුදුරිනා
සිටින බව දැනා
ඉවසන ගුණ නිතියෙනා
හෙළි කරනු මැනා
ශෝක නොවී කිසි දේ ගැනා
තුතිද පුදමිනා
යදමින ඔබෙ උවමනා
දන්වනු දෙවිතුමා
දෙවිඳුගෙ සාමය ගුණා
යේසු හිමි තුළිනා
නුවණ පරදවන ලෙසා
ඔබ රකිනු ඇතා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →