← Back to all songs
HYMN

ප්‍රීති වෙමු ස්වාමින් තුල ජය ශ්‍රීයෙන්

Preethi Vemu Svaamin Thula Jaya Shreeyen

ප්‍රීති වෙමු ස්වාමින් තුල

ජය ශ්‍රීයෙන් ප්‍රීති ඝෝෂා නගමින්

ප්‍රීති වෙමු ස්වාමින් තුල

ප්‍රීති වෙමු ස්වාමින් තුල

මහිමය දෙමු එතුම් රජ නිසා

පසසමු ගැලවීම දුන් නිසා...

නැවතත්...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →