← Back to all songs
HYMN

ප්‍රේමේ නදිය ගලයි, කල්වරි කන්දේ සිට

Preamea Nadhiya Galai Kalvari Kandhea Sita

ප්‍රේමේ නදිය ගලයි ////

කල්වරි කන්දේ සිට -

මාගේ හද තුලට //

දිව්‍ය ප්‍රේමේ ගලයි -

ප්‍රේමේ නදිය ගලයි //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →