HYMN
අපි ස්තුති දෙමු අපේ නාම ලියා ඇතේ
Api Sthuthi Dhemu Apea Naama Liyaa Athea
අපි ස්තුති දෙමු අපේ නාම ලියා ඇතේ
ජීවන පොතේ හා එතුම් අල්ලෙහි ලියා තිබේ
හිමි ඉතා උතුම් නාමේ කෙතරම් උතුම්ද නාමේ
සෑම නාමෙටත් ඉහළින් වේ
හිමි ඉතා උතුම්ද නාමේ
මා ඔබ පසසන්නෙම්, නමදින්නෙම්
හිමි සැමදා ඔසවන්නෙම්... මා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →