HYMN
ප්‍රේමයෙන් එක්ව බැඳී සිටිමු
ප්‍රේමයෙන් එක්ව බැඳී සිටිමු //
දේව ආත්මෙ සමඟ
අපෙ ආත්මෙ බැඳී
ප්‍රේමයෙන් එක්ව බැඳී සිටිමු
පුත්‍රයාණන්ට ස්තුති කරමු
කළ සැමටම සිතුති කරමු
ලොව දැනගන්නට අත්වැල් බඳිමු
ප්‍රේමයෙන් එක්ව බැඳී සිටිමු
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →