← Back to all songs
HYMN

ශුද්ධ ශුද්ධ ඔබ සමිඳේ

Prashansaavea Hannda Nanvea Svargayea

ශුද්ධ ශුද්ධ ඔබ සමිඳේ

මුළු ලොව පැතිරේ ඔබේ මහිමේ

ලෝතලා ඔබේ නාමයට

පුදදී ප්‍රශංසා ගෞරවයේ

ජීවමාන රජිඳුන් ඔබයි

අප මත තේජසේ වැජඹේ

ප්‍රශංසාවේ හඬ නැංවේ ස්වර්ගයේ

පුදුමයි මගේ දෙවිඳුන් මුළු ලොවම ගයන්නේ

හාලේලූයියා ඔබයි රජිඳුන් //

හාලේලූයියා ඔබයි රජිඳුන් - ///

මහ බලවත් හාස්කම් කරන්නවූ

නැත ඔබ මෙන් අන් කිසිවෙක්

යේසුනි ඔබ මෙන් //

ඔබවන් කිසිවෙක් නැතේ...

Holy Holy are You Lord

The whole earth is filled with Your glory

Let the nations rise to give

Honor and praise to Your name

Let Your face shine on us

And the world will know You live

Chorus:

All the heavens shout Your praise

Beautiful is our God

The universe will sing

Hallelujah to You our King

Hillsong United

Album: Blessed (2002)

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →