← Back to all songs
HYMN

ප්‍රශංසා මැද වැඩසිටිනා

Prashansaa Madha Vadasitinaa

ප්‍රශංසා මැද වැඩසිටිනා

සුවිශුද්ධ වූ රජිඳා ඔබයි

මහිමයෙන් සැමදා පිරිලා

සැමකල්හිම වැඩවසයි //

එකම නමයි මා අදහන්නේ

එකම නමයි මා පසසන්නේ

ඒ නම යේසුනි ඔබ වන්නේ

ඒ නම යේසුනි ඔබ වන්නේ

ප්‍රශංසා මැද වැඩසිටිනා...

එකම නමයි මා නමදින්නේ

එකම නමයි මා ඔසවන්නේ

ඒ නම යේසුනි ඔබ වන්නේ

ඒ නම යේසුනි ඔබ වන්නේ

ප්‍රශංසා මැද වැඩසිටිනා...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →