HYMN
ප්‍රශංසා කරව්, ස්තුති කරව්, කන්නලව් කරව්
Prashansaa Karav Sthuthi Karav Kannalav Karav
ප්‍රශංසා කරව් //
උදයද සවසද ප්‍රශංසා කරව්
ප්‍රශංසා කරව් //
දෙවිඳුට ප්‍රශංසා කරව්
ස්තුති කරව් //
උදයද සවසද ස්තුති කරව්
ස්තුති කරව් //
දෙවිඳුට ස්තුති කරව්
කන්නලව් කරව් //
උදයද සවසද කන්නලව් කරව්
කන්නලව් කරව් //
දෙවිඳුට කන්නලව් කරව් //
ගෞරව කරව් //
උදයද සවසද ගෞරව කරව්
ගෞරව කරව් // දෙවිඳුට ගෞරව කරව් //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →