ප්‍රශංසා හඬ නගමු රජිඳුන්ගේ රජිඳුන් හට
Prashansaa Hannda Nagamu Rajinndhungea Rajinndhun Hata
ප්‍රශංසා හඬ නගමු, රජිඳුන්ගේ රජිඳුන් හට
ප්‍රීති වී ගයමු, ස්වාමින්ගේ ස්වාමින් හට
මහිම වේවා නාමේ එසවේවා
සව් බලැත් දෙවිඳු තුමා
ගෞරව වේවා නිති වැජබේවා
රාජාති රජතුමා
සියල්ල මැව්වේ ඔබයි, එල්-එලෝහේ ඔබයි
දිවි පිදූවා මා මුදන්ටා ප්‍රේමේ දෙවිඳුන් ඔබයි
මහිම වේවා නාමේ එසවේවා
සව් බලැත් දෙවිඳු තුමා
ගෞරව වේවා නිති වැජබේවා
රාජාති රජතුමා
සැනසුම්කරු තුම් ඔබයි, රුවා හ-කොඩෂ්* ඔබයි
මට මඟ පෙන්වා ගොඩනගන්නා ශුදත් දෙවිඳුන් ඔබයි
මහිම වේවා නාමේ එසවේවා
සව් බලැත් දෙවිඳු තුමා
ගෞරව වේවා නිති වැජබේවා
රාජාති රජතුමා
ගැලවුම්කරු තුම් ඔබයි, මැදහත්කරු තුම් ඔබයි
මා ගෙනයන්ටා යලි වඩින්නා රජිඳු යේසු ඔබයි
මහිම වේවා නාමේ එසවේවා
සව් බලැත් දෙවිඳු තුමා
ගෞරව වේවා නිති වැජබේවා
රාජාති රජතුමා
ප්‍රශංසා හඬ නගමු, රජිඳුන්ගේ රජිඳුන් හට
ප්‍රීති වී ගයමු, ස්වාමින්ගේ ස්වාමින් හට
මහිම වේවා නාමේ එසවේවා
සව් බලැත් දෙවිඳු තුමා
ගෞරව වේවා නිති වැජබේවා
රාජාති රජතුමා
හාලේලූ... // හාලේලූයියා...
* ර්‍උඅච් Hඅ-ඛොඩෙශ් - (ර්OO-අඛ් හක්-ඛ්OH-ඩෙශ්) (රුවා හ-කොඩෂ්): Hඔල්ය් Sපිරිට්; තෙ Hඔල්ය් ඝ්හොස්ට්
* හ්ට්ට්ප්://ව්ව්ව්.හෙබ්‍රෙව්4ච්‍රිස්ටිඅන්ස්.cඔම්/ණමෙස්_ඔෆ්_ඝ්-ඩ්/Hඔල්ය්_Sපිරිට්/හොල්ය්_ස්පිරිට්.හ්ට්ම්ල්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →