HYMN
ප්‍රශංසා ගායනා නගමින් ආත්මයෙන් පූර්න වී
Prashansaa Gaayanaa Nagamin Aathmayen Poorna Vee
ප්‍රශංසා ගායනා නගමින්
ආත්මයෙන් පූර්න වී
ඔසවම් හඬ දෙවිඳුන්ට
ගයනෙමි ආත්මයෙන්
මා සදාකල්හිම
මහිමය වේ ස්වාමින්ට //
වෙහෙසවූ සැම ආත්මයන්ටා
කුදිටු වූ පව් කරුන්ටා
ජීවය දුන් ආසිරි වේ නාමෙට
සදාකල්හි මහිමය වේ
ඔසවමු අප දෑත් සියල්
ඔසවමු හඬ සැමකල්
අන්තය තෙක් ඔබහට පැසසුම් දෙමි
ආසිරි වේ ස්වාමින්ට
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →