← Back to all songs
HYMN

අපි නැඟිටිමු අපි බැබලෙමු

Api Nanngitimu Api Babalemu

අපි නැඟිටිමු - අපි බැබලෙමු

උදය මල් වාගේ අපි පිබිදෙමු //

දෙවිඳුගේ දරුවෝසේ

නැඟිට බැබලෙමු අඳුර මකා

ඔබ මල් මල් මල් විලසේ

මා තරුවක්සේ අහසේ

අපි නැඟිට බැබලෙමු අඳුර දුරලමු

දෙවිඳුට ස්තුති පුදමු

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →