HYMN
පූජාවක් වෙන්නම් පූජාවක් වෙන්නම්
Poojaavak Vennam Poojaavak Vennam
පූජාවක් වෙන්නම්
යේසුනි ඔබගේ පාමුලේ
දෙවි පියානෙණි.. මගේ පියානෙණි ..
පූජාවක් වෙන්නම් .. //
මගේ සිත සනසන දෙවිඳු ඔබයි
මා අත්නාරින යේසු ඔබයි .. //
දෙවි පියානෙණි.. මගේ පියානෙණි ..
පූජාවක් වෙන්නම් පාමුලේ
පූජාවක් වෙන්නම්
මාදිවි රකිනා දෙවිඳු ඔබයි
මට මඟ පෙන්වන යේසු ඔබයි .. //
දෙවි පියානෙණි.. මගේ පියානෙණි ..
පූජාවක් වෙන්නම් පාමුලේ
පූජාවක් වෙන්නම්
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →