HYMN
පියවූ දෙවිඳුන්ට ප්‍රශංසා, හාලේලූයියා
Piyavoo Dhevinndhunta Prshansaa Haalealooiyaa
පියවූ දෙවිඳුන්ට ප්‍රශංසා
ස්වාමිවූ ක්‍රිස්තුස්ට ප්‍රශංසා
ශුද්ධවූ ශුද්ධතුන්ට ප්‍රශංසා
උසස් තැන්හි මහිමය වේවා
ඉතා උසස් තැන්හි මහිමය වේවා
හාලේලූයියා ආමෙන්
හාලේලූයියා ආමෙන්
හාලේලූයියා ආමෙන්
හාලේලූයියා //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →