HYMN
පියාණෙනි මගේ පියාණෙනි
Piyaaneni Magea Piyaaneni
පියාණෙනි මගේ පියාණෙනි
මා හද ඔබට දෙමි
පියාණෙනි මගේ පියාණෙනි
ඔබ හට පෙම් කරමි
යේසුනි මගේ යේසුනි
ඔබ මගෙ සතුට වුනි
යේසුනි මගෙ යේසුනි
ඔබේ නම පතුරවමි
ශුදතුනි මගේ ශුදතුනි
මා තුළ වැජඹෙන්නේ
ශුදතුනි මගේ ශුදතුනි
මා හද සනසන්නේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →