HYMN
පිය සෙනෙහස ගලනා ඔබේ ශුද්ධ අභිමුඛයේ
Piya Senehasa Galanaa Obea Shudhdha Abhimukayea
පිය සෙනෙහස ගලනා ඔබේ ශුද්ධ අභිමුඛයේ
මා හද දල්...වනා ඔබෙ සෙනෙහස හමුවේ //
දුබල කමේ මා අත්නෑරියේ ඔබයි
මරුකතරේ මා ලඟ සිටියේ ඔබයි
මගක් නැතිකළ මා ගෙනගියේ ඔබයි
තනිවූ සැමවිට මා ලඟ සිටියේ ඔබයි
තැලුනු හදේ මා සුවය වූයේ ඔබයි
බිඳුනු සිතට ලං සරණ වූයේ ඔබයි
මගක් නැතිකළ මා ගෙනගියේ ඔබයි
තනිවූ සැමවිට මා ලඟ සිටියේ ඔබයි
පිය සෙනෙහස ගලනා ඔබේ ශුද්ධ අභිමුඛයේ
මා හද දල්...වනා ඔබෙ සෙනෙහස හමුවේ...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →