← Back to all songs
HYMN

පිස්ගා මුදුනට ගෙන ගියා

Pisgaa Mudhunata Gena Giyaa

පිස්ගා මුදුනට ගෙන ගියා

මුළු දේශය පෙන්වන්නටා

පොරොන්දු වූවා ගෙනයන්නටා -

මාව තේජස් රටකටා //

ඕ හාලේලූයියා ////

නාසරෙත් වලින් නැගිට ආවා

මුළු ජීවිතෙ පුද කලා

ශාප ගසක එල්ලා මැරුවා -

දකුණු සිංහාසනෙ වාඩිවුනා //

ඕ හාලේලූයියා ////

සැනසිලිකාර ආත්මේ එවා

මගෙ ජීවිතෙ පෙරලුවා

රහසින් එනතෙක් බලාන ඉන්ටා -

මාගේ ආත්මය යොමු කලා //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →