← Back to all songs
HYMN

අපි නමදිමු බැතින් ස්තුති දෙමු හදින්(We Worship And Adore You

Api Namadhimu Bathin Sthuthi Dhemu Hadhin

අපි නමදිමු බැතින්

ස්තුති දෙමු හදින්

නමදිව් දෙව් රජුන්

ඔසවමු යේසුස්

ස්තුති වේවා

හාලේලූයියා

මහිම වේවා

ආමෙන්

We worship and adore You

Bowing down before You

Songs of praises singing

Hallelujahs ringing

Hallelujah - //

Amen

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →