HYMN
පිපාසයි සමිදේ, මා ස්පර්ශ කරන්
Pipaasai Samidhea Maa Sparsha Karan
පිපාසයි සමිදේ
පිපාසයි සමිදේ
මා ස්පර්ශ කරන්
ඔබේ මුහුණ සොයම්
පිපාසයි සමිදේ
මා පුරවන් සමිදේ
මා පුරවන් සමිදේ
මා ස්පර්ශ කරන්
ඔබේ මුහුණ සොයම්
මා පුරවන් සමිදේ
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →