HYMN
පෙර නියම ලෙසින් දහසක් අතරින් අප කැඳවාගත්
Pera Niyama Lesin Dhahasak Atharin Apa Kanndhavaagath
පෙර නියම ලෙසින් - දහසක් අතරින්
අප කැඳවාගත් දෙවිඳුනි
මහ පුදුම ලෙසින් - මව් කුසයේ පටන්
අප තෝරාගත් යේසුනි
අපේ බලයෙන් නොවේ
දෙවිඳුන්ගේ බලයෙන්ම වේ
අපේ නුවණින් නොවේ
එය දෙවිඳුන්ගේ නියමය වේ
දුබලවූ අප දිවියේ
සැම පව් ඔබ දැරුවා
වහලුන් නොව ඔබගේ
මිතුරන් බව කීවා
මිදි වැලක අතු වගේ
පෑහී ඉඳිමු සැමා
ඵල දරමින් රිසි සේ
ඔබ තුල යැපෙමු සදා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →