HYMN
පෙර එක යුගයක ඔබේ නෙතට
Pera Eka Yugayaka Obea Nethata
පෙර එක යුගයක ඔබේ නෙතට
මා කඳුලක් වී සිටියා
යේසුනි ඔබෙ නොමියෙන ප්‍රේමය
මා නව මිනිසෙකු කෙරුවා
ඔබේ නාමයෙන් ලොවට පිපුන
එක සුවඳැති මලක් කළා
සුවඳැති මලක් කළා
හා හා ////
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →