← Back to all songs
HYMN

පව්කාර වූ මා හිමි ඉදිරියේ

Pavkaara Voo Maa Himi Idhiriyea

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

පව්කාර වූ මා හිමි ඉදිරියේ

වැඳ වැටී සමාව අයදින්නෙමි

ඔබෙ කරුණාවෙන් මා ඈතට ගියේ

සමාව අයැදින්නෙමි

වරද ගැන මෙමා

නිහඬව සිටියා

සුසුම් හෙලා දවස පුරා

දඬුවම් වින්දා

පව්කාර වූ මා හිමි ඉදිරියේ...

සමිඳු හට මෙමා

වරද පැවසුවා

පාප දෝශ කමා කළේ

පිරුනු සෙනෙහසින්

පව්කාර වූ මා හිමි ඉදිරියේ...

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →