← Back to all songs
HYMN

අපගේ දෙවිඳුන් අප මධ්‍යයේ

Apagea Dhevinndhun

නමස්කාරය · Worship

අපගේ දෙවිඳුන්, අප මධ‍යයේ

බලවත්ය, බලවත්ය //

එතුම් එසවුනේ, මහත් ඉහලිනේ

අනුග්‍රහයෙන් බලයෙන් ආධිපත්‍යයෙන්

එතුම් රජ කරයි, අප මධ‍යයේ

සදා කාලයෙන් කාලයට ආමෙන් - //

~ Artist: ගෞ. චාල්ස් ලුචව් ~

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →