← Back to all songs
HYMN

පවිත්‍ර සිතක් මා තුල මැව්ව මැන

Pavithra Sithak Maa Thula Mavva Mana

ශුද්ධාත්මයාණන් · Holy Spirit

පවිත්‍ර සිතක්

මා තුල මැව්ව මැන

ස්තීර ආත්මයක්

දුන මැනව .. //

ඔබ ඉදිරියේ මා වෙන් නොකළ මැනව

ශුද්ධාත්මය මා හට දුන මැනව

ගැලවීමේ ප්‍රීතිය දෙවිඳේ මට දුන මැනව

ස්තීර ආත්මයක් දුන මැනව .. //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →