HYMN
පසසම් සමිඳු නම -
Pasasam Saminndhu Nama
පසසම් සමිඳු නම - ///
උසස් තැන්හි //
ස්වාමින්ගේ නාමය බලවත් පවුරකි
අප දිව ගොසින් සැඟවෙන ස්ථානෙකි //
ශුද්ධයි සමිඳු නම - ///
උසස් තැන්හි //
ස්වාමින්ගේ නාමය බලවත් පවුරකි
අප දිව ගොසින් සැඟවෙන ස්ථානෙකි //
යේසුස් සමිඳු නම - ///
උසස් තැන්හි //
යේසුස්ගේ නාමය බලවත් පවුරකි
අප දිව ගොසින් සැඟවෙන ස්ථානෙකි //
Blessed be the name of the Lord - ///
Most high //
The name of the Lord is, a strong tower
The righteous run into it and they are safe //
Holy is the name of the Lord - ///
Most high //
Jesus is the name of the Lord - ///
Most high //
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →