← Back to all songs
HYMN

පසසම්, ඔබව පසසම් මහිමය දී

Pasasam Obava Pasasam Mahimaya Dhee

ලෙන්ත් සහ කුරුසිය · Lent & Passion

පසසම්, ඔබව පසසම්

මහිමය දී ඔබව පසසම් //

පැසසුම්, සෑම ගෞරව

ඔබටයි, දෙවිඳේ ඔබටයි //

මගපෙන්වූ ඔබෙ කරුණාවටම ස්තුති වේ

වැලඳගත් ඔබෙ දෑතටම ස්තුති වේ //

පැසසුම්, සෑම ගෞරව...

කඳුලින් සිටියත්, මව මෙන් සැනසුවේ

කුරුසියේ ඔබ දැක්වූ ප්‍රේමෙට ස්තුති වේ //

පැසසුම්, සෑම ගෞරව...

පීඩා, වේලේදිත් ඔබ මා සමඟයි

සැනසුම්, මා ලැබුවේ ඔබ තුල පමණයි //

පැසසුම්, සෑම ගෞරව... x

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →