← Back to all songs
HYMN

පසසම් දෙවිඳු නම උසස් තැන්හි

Pasasam Dhevinndhu Nama Usas Thanhi 2

පසසම් දෙවිඳු නම /// උසස් තැන්හි //

ස්වාමින්ගේ නාමේ බලවත් පවුරකි

අප දිව ගොසින් සැඟවෙන ස්ථානෙකි

ශුද්ධයි දෙවිඳු නම /// උසස් තැන්හි //

ස්වාමින්ගේ නාමේ බලවත් පවුරකි

අප දිව ගොසින් සැඟවෙන ස්ථානෙකි

Blessed be the name of the Lord - ///

Most high //

The name of the Lord is, a strong tower

The righteous run into it and they are safe //

Holy is the name of the Lord - ///

Most high //

Jesus is the name of the Lord - ///

Most high //

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →