← Back to all songs
HYMN

අප යේසුස් යහපත්ය අත්නාරියි කිසිවිට

Apa Yeasus Yahapathya Athnaarii Kisivita

අප යේසුස් යහපත්ය අත්නාරියි කිසිවිට

කවදාවත් හැර නොයයි

අපි රැස්වෙමු පසසමු සාතන්ව පාගමු

දේශය ජය ගනිමු

විශ්මිත දෙවිදුනි - සැනසුම දෙනු මැනේ

සවිබල දෙවිදුනි මේ මට සාමය දෙනු මැනේ

කඳුලැලි හිමි දකියි - ඔබේ වැළපීම හිමි අසයි

දුක් ගාවිනා හිමි දකියි - අද නිදහස ඔබට වේ

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →