HYMN
පැරදෙයි දොරටුව පාතාලයේ, රජුන්ගේ රජ 2
Paradhei Dhoratuva Paathaalayea Rajungea Raja 2
පැරදෙයි දොරටුව පාතාලයේ
එරෙහිව දෙව් හමුදාවට
අප ගමනෙහි ගයමුව ගීතයක්
අප මිදුවා වූ එතුම්
දෙව් වචනය අප කඩුවක් ලෙසින්
එයි එරෙහිව සතුරාට
එම්මානුවෙල්
අප ගමනෙහි ඔබෙ නාමේ
එම්මානුවෙල්
පූජාවූ එතුම්
එම්මානුවෙල්
නැවතත් එසවෙයි එතුම්
එම්මානුවෙල් - ///
ස්වාමී
පැරදෙයි දොරටුව පාතාලයේ...
රජුන්ගේ රජ (රජුන්ගේ රජ )
ස්වාමින්ගේ ස්වාමි (ස්වාමින්ගේ ස්වාමි )
මම ගයමි උස් හඬින්
යේසුස් ස්වාමී //
සෑම දණ නමයි
සෑම දිව් පවසයි
අන්ධකාරේ බල බිඳෙයි
සෑම දිව් නැගී ගයව්
යේසුස් ස්වාමී - //
රජුන්ගේ රජ...
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →