HYMN #B325
පහන් නුඹේ ඇවිලේද රජු එනදා, ලෑස්ති වෙයන්
Pahan Nubea Avileadha Raju Enadhaa Laasthi Veyan
පහන් නුඹේ ඇවිලේද - රජු එනදා
තෙලින් එලි දිලිසේද - රජු එනදා
ඒ රැයේ, උතුම් රැයේ...
නුඹේ පහන් දිලේද - රජු එනදා
ලෑස්ති වෙයන්! /// රජු එනදා
ලෑස්ති වෙයන්! /// රජු එනදා
ප්‍රීතියෙන් ගිය හැකිද - රජු එනදා
ජය හෝසා හඬක් වේද - රජු එනදා
ඒ රැයේ, උතුම් රැයේ...
නුඹේ පහන් දිලේද - රජු එනදා
පමා නොවෙන් ලෑස්ති වෙන්ට - රජු එනදා
නැත්නම් වේවි වෙන් වෙන්නට - රජු එනදා
ඒ රැයේ, උතුම් රැයේ...
නුඹේ පහන් දිලේද - රජු එනදා
දුක් වෙයි එදිනේ නුඹට - රජු එනදා
එදා ගියොත් තෙල් ගෙනෙන්ට - රජු එනදා
ඒ රැයේ, උතුම් රැයේ...
නුඹේ පහන් දිලේද - රජු එනදා
මහිමෙමයි ඒ රැස්වීම - රජු එනදා
හාලේලූයියා ගීය කියව් - රජු එනදා
ඒ රැයේ, උතුම් රැයේ...
නුඹේ පහන් දිලේද - රජු එනදා
Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations
Open Kithu Nada App →