← Back to all songs
HYMN

ඔවා ඇළ දොළ වෙත යන්නේ පිපාසායෙන්

Ovaa Ala Dhola Vetha Yannea Pipaasaayen

ඔවා ඇළ දොළ වෙත

යන්නේ පිපාසායෙන්

ඇලෙයි ඔබට මා සිත

දෙවිඳුනි ඒ මෙන්

ඔබට තද ඇල්මෙන

පෙළෙන්නා මා හද

මා දෙවිඳුගෙ මුහුන

කවදා දකිම්ද

කොතෙක් කලක් සුරිඳුනි

ඉන්ටද සෝපත්ව

පීඩාකරුගේ අතිනි

මිදීමක් නැතිව

මා සිත් මැලැවෙන්නේ මන්ද

ඇදැහිල්ලෙන් සිටින්

ලැබෙයි සුව මනනඳ

දෙන්ට ගී පැසසුම්

Search 1700+ more Sinhala hymns and create PowerPoint presentations

Open Kithu Nada App →